මාධ්‍ය භාවිතාවේ අශ්ශීලත්වය
ශ‍්‍රි ලාංකීය සංවර්ධන මාධ්‍ය අතර පුවත්පත පාඨකයාට නැතුවම බැරි මාධ්‍ය වී හමාරය.ඵ් තත්වය ඵලදායීතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මාධ්‍යවේදියා සුවිශේෂ කාර්යයක් ඉටුකරනු ලබන්නේය.
නමුත් අද මේ දෙස බැලීමේදී මාධ්‍යවේදියා වගකීමෙන් යුක්තව තම කාර්යය ඉටු කරනු ලබන්නේද යන්න සැක සහිතය. ඵ් සදහා හේතුව කුමක්ද යන්න විමසීම් කළ හොත් මාධ්‍යය, විද්‍යුත් මාධ්‍ය මගින් ආක‍්‍රමණය කර ඇත. විශේෂයෙන්ම මුල් කාලයේ ගුවන් විදුලියත්, ඊට පසු කාලීනව රූපවාහිනියත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පුවත්පත සතුව පැවති ස්ථානය සදහා තරඟයට ඉදිරිපත් විය. මේ කාරණාවන් හේතු කොට ගෙන පුවත්පත තුළ මාධ්‍යවේදියා තම යුතුකම් වගකීම් නිවැරදිව ක‍්‍රියාත්මක කරන බවක් දක්නට නොමැත.
”මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් මෙසේ පවසයි. මෙම සංකල්පය ආචාරධර්මීය පදනමකින් යුතුව විමසිය හැක. නීතිමය රාමුව නොව පොදු එකඟත්වය මත සම්මත වූවක් ආචාරධර්ම ගනයේ ලා ගැනේ.
මෙලෙස විවිධ වෘත්තීන් තුළද අනුගමනය කරන ආචාරධර්ම පද්ධති පවතී.ඒ ඒ අදාල වෘත්තීන්ට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට මේවා අනුගමනය කිරීමට සිදුවේ. එහිදී වෘත්තියට ප‍්‍රවේශ වීමට අදාල අධ්‍යාපන සුදුසුකම්, පොදු එකඟතාවයෙන් සකසාගත් ආචාරධර්ම පද්ධතියක් හෝ මාර්ගෝපදේශ පද්ධතියක් වීම, ඒවා පිළිගැනීම හා මැන බැලීම සදහා, යන මෙම අංශ තුන ඇතුලත් විට ඕනෑම වෘත්තියක වෘත්තීමය භාවය සැකසේ. මේ අනූව ලංකාවේ මාධ්‍යතුල පුවත්පත් කලාව හා සම්බන්ධ ආචාරධර්ම හදුනාගැනීම වටී.
එහි දී ශ‍්‍රී ලංකාවේ පුවත්පත් හා සම්බන්ධ නීතිමය තත්වයක් ගොඩනැගී ඇත්තේ 1973 අංක 5 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගිනි. එහිදී ලංකාව තුල පුවත්පත් වලට අදාල කරුනු විධිමත්ව පවත්වාගෙන යාමටත් පුවත්පත් වලට අදාල වැරදි විමර්ශනය කිරීමට හා ඒ පිළිබඳ පැමිනිලි විභාග කර බැලීමට හා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමටත් මෙය ගොඩනගා ඇත.
මීට අමතරව පුවත්පත් සදහා ශ‍්‍රී ලංකාවේ පත‍්‍ර කලාවේදීන් සදහා වු ආචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහිදී පුවත්පත් සදහා නිශ්චිත ආචාරධර්ම සංග‍්‍රහයක් අවශ්‍ය බව වටහා ගන්නේ 1981 දීය.එහිදී පුවත්පත් කර්තෘවරු 21 එකතු වී ආචාරධර්ම පද්ධතියක් ගොඩනගා ගන්නා ලද අතර එය ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසන් පිළිගන්නා ලදී.
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තිය ප‍්‍රතිපත්ති ආචාර ධර්ම සංගහ‍්‍රය යටතේ පුවත්පත් මාධ්‍යට අදාල ආචාර ධර්ම සැකසී තිබෙි. මෙවැනි ආචාර ධර්ම සංග‍්‍රහයක් පැවතුන ද වර්ථමාන පුවත්පත් මාධ්‍ය ඵල කිරීමි දෙස බැලීෙමි දි විවිධ අවස්ථාවන් හි ආචාර ධර්මවලට පටහැනි ඵල කිරීමි දැකගත හැකිය.
පහත දැක්වෙන්නේ 2018 සැප්තැම්බර් මස 11 වන අගහරුවාදා ලංකාදීප පුවත්පතෙහි ඵල වූ සේයා සදෙවිමි නමි දැරිියගේ මරණය පිළිබඳ විමර්ෂන වාර්ථා වූ ආකාරයයි. කොටදෙණියාව ප‍්‍රදේශයේ දැරියක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම විවාදාපන්න තත්ත්වයක් නිර්මාණය කර තිබුණි. ලිංගික අපයෝජනය සහ වෙනත් අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් මෙන් ම ඒවා වාර්ථාකරණයේ දී එහි ප‍්‍රමිතියක් පැවතිය යුතුය. එහිදී පුවත්පත් කලාවේදීන් යමක් ප‍්‍රකාශට පත් කිරීමට පෙර තමන් නිවැරදිව කරනු ලබන්නේ දැයි සිතා බැලිය යුතු වේ. මාධ්‍යවේදියාට පෑන හැසිරවීමට හැකි වූවාට සීමාවන්ගෙන් ඈතට ගමන් නොකළ යුතු බව ප‍්‍රකාශයට පත් වන්නේය. තමන් ජනතාවට ඉදිරිපත් කරන්නේ නිවැරදි කරුණු බව අවධාරණය කර ගත යුතුය

මෙම සිදුවීමේ දී අපරාධකරුවන් යැයි පවසමින් විවිධ පුද්ගලයන් මෙලෙස පුවත්පත් මගින් ඡුායාරූප ද සමග වාර්ථා කලේ ය. මේ ආකාරයට අපරාධකරුවන් ලෙස ඔප්පු වීමට පෙර විවිධ පුද්ගලයන්ගේ ආත්මගරුත්වයට හානි වන ලෙස මෙවැන් ඵල කිරීමි සදාචාර විරෝධි වෙි. නිරවද්‍යවාර්තාකරණය නමි මූලධර්මය යටතේ’ නිවැරදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡායාරූප පළ කිරීම සඳහා මාධ්‍යය සාධාරණ පරෙස්සමකින් ක්‍්‍රියා කළ යුත්තේය. මෙම සිදුවීමේ දී දැරියගේ නම සහ ඡුායාරූප පළ කිරීම බරපතළ වරදකි. විවිධ අවස්ථාවල ගනු ලැබූ දැරියගේ ඡුායාරූප ඵල කරනු දැකිය හැකි විය. සිනමා නිළියකගේ රංගන ජීවිතයේ අවස්ථා දක්වන්නාක් මෙන් ජනමාධ්‍යවේදීන් මෙසේ ඡායාරූප පළකිරීම අශිෂ්ඨ ක‍්‍රියාවකි. අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතරු වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන්ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්,
ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.
සාපරාධී වරදක් සම්බන්ධයෙන් චොදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬවුම් නැති කිසිදු බාලයකුගේ නම , කරුණු දැන දැනම අනාවරණය නොකළ යුතුය.

යන්න දැක්වේ. එමෙන් ම අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬවුම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥතීන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරවු නොකළ යුත්තේය. නමුත් මෙම සිදුවීෙමි දී මේ සියල්ල ඡුායාරූප ද සහිතව ඵලවීම සිදු විය. මෙහි දී කිසිදු ආචාර ධාර්මික පදනමක් සැලකිල්ලට ගෙන නැත.
එසේ නම් පුවත්පතකින් අපට කියාදෙන ආචාර ධර්මය කුමක් ද? ජාතික තලයේ පුවත්පතකින් ඔිනෑම පුද්ගලයෙකුට, ඔිනෑම දෙයක් ප‍්‍රකාශ කිරීමට අවසර දිය යුතු ද? අදාල සිදුවීමට සම්භන්ධ පුද්ගලයන්ට සිදු වූ අවනමිබුවට, අපහාසයට වගකිව යුත්තේ කවුරුන් ද? මේ කිසිදු ප‍්‍රශ්නයකට පිළිතුරු පුවත්පතෙන් ලබා නොදෙයි.
එමෙන්ම අපයෝජනය පිළිබඳ හැඟීම් දනවන සුළු අනුවේදනීය තත්ත්වයකින් වාර්තා කිරීම බලවත් වරදකි. පොදු වාර්තාකරණය හා ලිවීම යටතේ,
කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම් කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය,මත්ද්‍රව්‍ය,අපයෝජනය,දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වයද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ ඡායාරූප,චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර
බුද්ධියෙන් යුතුව මෙන්ම පොදුජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත් විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.
පුවත්පත් කළාෙවිදියෙකු හැමවිට ම මහජන සුභසිද්ධිය වෙනුවෙන් කි‍්‍රයාකළ යුත්තේ ය. තත් සමාජීය නෛතික මෙන්ම වෘත්තීමය වශයෙන් සමාජයට ඉටු විය යුතු යුතුකමි හා වගකීමි පිළිබඳව වත්මන් මාධ්‍යයන් ට අවබෝධයක් නැත.පුවත්පත් වාර්ථාවේ දැත්වෙන්නේ මෙසේ ය. ර්‍ණදැරිය ඇඳ සිටි බව කියන ඇඳුම ඇඳේ තිබුණු බවත්, ජනේලයක් විවෘත කර තිබූ බවත් ඇඳ මත පා සලකුණක් තිබුණු බවත් පොලිසිය කීවේය. පොලිස් නිල සුනඛයකු ගෙනවිත් විමර්ශන කළත් පළක් නොවිණි. මේ අතර පසුදින එනම් ඉරිදා (13* උදේ 8.30ට පමණ අකරන්ගහ අරවින්ද වත්තේ කෙළවර වෙළ මායිමේ ඇළ අයිනේ තිබිය දී සේයාගේ නිසල දේහය හමු විය. ඒ සමඟම මුළු අකරන්ගහම එකම මළගමක් බවට පත් විය ර්‍ණ මේ තුලින් ජනතාව සංවේදී හා ප‍්‍රකෝපකාරීභාවයන් ට පත් වේ. මෙම තත්වයන් නිසා ඉහත කී වැරදිකරුට මරණ දඩුවම දෙන ලෙස ඉල්ලමික් ජනතාව උද්ඝෝෂණ වල නිරත වෙමින් අනවශ්‍ය ප‍්‍රකෝපකාරීත්වයක් ඇති වූයේ ද මේ නිසා ය. කතාන්දරයක පරිද්දෙන් භාවාතිශය සිදුවීමි මෙන්ම ජුගුප්සාජනක ඡුායාරූපයන් සකළ මානව ගුණධර්මයන් විනාශ කර තිබේ.
අනෙක් අතට මෙම ඡුායා රූපයේ දැක්වෙන සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යොවුන් සිසුවකුගේ සියලූ පුද්ගලික තොරතුරු ද ජනමාධ්‍ය වාර්තා කළේය. ඔහු නිවැරදිකරු වුවහොත්, නිදහස් වූ පසුව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න පිළිබඳ හැඟීමක් ජනමාධ්‍යවේදීන්ට නොවීය. සැකකරුගේ පරිගණකයෙහි අසභ්‍ය ඡුායාරූප තිබී ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත්තේ බරපතළ සොයා ගැනීමක් පරිද්දෙනි. එහිදී එම මාධ්‍යවේදීන් සියලූ දෙනා ද ඇතුළත්ව මුළු රටම සභ්‍ය බවට පත් එකී සිසුවා අසභ්‍ය බවට පත් කර තිබේ. ලිංගික කුතුහලය වැඩෙන අවධියෙහි පසුවන්නකු එබඳු ඡුායාරූප ගබඩා කරගෙන තිබීම පුදුම විය යුතු දෙයක්ද? යෞවනයන් පමණක් නොව වැඩිහිටියන් සතුව ද මෙබඳු ඡුායාරූප සහ ඞී.වී.ඞී. තැටි තිබිය හැකි බව අපි දනිමු. අන්තර්ජාලය පරිහරණය කරන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය ලිංගික දර්ශන සොයා සැරිසරන බව ද අපි දනිමු.
මෙහි දී එම සිසුවාගේ සියලූ ම පෞද්ගලික තොරතුරු ඡායාරූපයන් ද සහිතව ඵල කරනු ලැබී ය. ආචාර ධාර්මික පදනම අනුව පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පර්ූණ කර ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයකුගේ පෞදග්ලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ හෝ භාරකරුගේ කීර්තිය ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදුජන සුබසිද්ධිය උදෙසා වන්නේ නම් පමණකිි. නමුත් මෙම වාර්ථාවෙන් සිදු ව ඇත්තේ පෞද්ගලිකත්වයට බරපතල ලෙස හානි පමුනුවාලි ම පමණි. කිසියමි සිදුවීමක් වාර්ථා කිරීෙමි දි එහි ඇති නිරවද්‍යතාවය පරික්ෂා කිරිම වෙනුවට නිසිදු පදනමක් නොමැති ප‍්‍රවෘත්ති ඵල කිරීම තුලින් සිදු වන්නේ පුවත්පතක් පිළිබඳව ඇති විශ්වසනීයත්වය පලූදු වි එය හෑල්ලූ වීම යාම පමණි. පුවත්පත්, පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය පිළිබඳවත් ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳවත් අගති හා අවඥසහගත කරුණු සඳහන් කිරීමෙන් වැළැකිය යුත්තේය යනුවෙන් දක්වා තිබුන ද ෙමි පිළිබඳ වත්මන් මාධ්‍යවේදීන්ට ඇති අවබෝධය ඉතා අල්පය.
මෙහිදී ප‍්‍රවෘත්තිය ඵල කර ඇති ආකාරය දෙස බැලීමේ දී ආචාර ධාර්මික පදනමක පිහිටා නැත. වැරදිකරුවන්ට දඩුවම් කළ යුත්තේ මහජනතාව නොවෙි. ඒ සඳහා රෙටි විධිමත් නීති පද්ධතියක් ඇත. ඒ අනුව ක‍්‍රියා කළ යුතු වන්නේ ය. කිසිවිටෙකත් පොදු ජනයාගේ හැගීමි අවුස්සන ප‍්‍රකෝපකාරී ශිර්ෂ පාඨ ඵල නොකළ යුතු වන්නේ ය. මෙවැන් ප‍්‍රවෘත්තියක් ඡුායාරූප හා සමග ඵලවීම මගින් පාඨකයා තුල විශාල තිගැස්මක් කම්පනයක් ඇතිකරවන බව අතිශයෝක්තියක් නොවේ. සැබවින් ම මෙවැන් දරුණු අපරාධ පුවත්පතකින් හෙලි විය යුතුය. නම්ත් ඉන් පාඨකයාට තිගැස්මක් හෝ චිත්ත පීඩාවක් ඇති නොවන ආකාරයට කායුතු තිරීමට පුවත්පත අනිවාර්යෙන් ම සිහිතබා ගත යුතුය. එසේ ම මෙහි දී සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප‍්‍රියශාන්ත නමි තැනැත්තා කොණ්ඩයා යන නමින් හදුන්වා ඇත. එවැනි අන්වර්ථ නමි යෙදීම ද සදාචාර විරෝධි වේ. කිසිදු ඵල කිරීමක දී පුද්ගලයත්ගේ ගෞරවයට හා කීර්ති නාමයට හානි නොවිය යුතු වේ.
මෙහිදී වැදගත් වන මූලික කරුණ වනුයේ ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුව කටයුතු කිරීම ය. ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ ආචාර ධර්ම අධ්‍යයනය කිරීම පළමුව වැදගත් වේ. එහෙත් කර්තෘ සංසදය නියෝජනය කරන කර්තෘවරුද තම පුවත්පත් ඔස්සේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරති. ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ උනන්දුවන මාධ්‍යවේදීන් පළමුව කළ යුත්තේ තම ආයතනය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම හා ඒ අනුව කටයුතු කිරීමය. අනිකුත් ආයතන සඳහා බලපෑමක් කිරීමේ අයිතිය ලැබෙන්නේ එවිටය. ලංකාවේ ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් කරගෙන තිබෙන පුවත්පතක් වන්නේ රාවය පුවත්පතයි.
කෙසේ වුවත් මාධ්‍යෙවිදියා තම හෘද සාක්ෂියට අනුව නිවරදිව කටයුතු කළ යුතුය. එමගින් ඔහු තම වෘත්තීය ආචාර ධර්ම සුරුකීමට නිරාසයෙන් ම ඔහුට අවස්ථාව ලැබෙනු ඇත. එවිට ග‍්‍රාහකයාට නිවරදි හා සත්‍ය දෑ ලබා දීම මගින් සමාජය යහපත් කරගැනීෙමි හැකියාවක් ඉෙබි ම ඇති වේ. එහි දී මාධ්‍යකරුවා විසින් මාධ්‍ය හැසිරවීමේ දී නිවරදි බව, අපක්ෂපාතී බව, මධ්‍යස්ථ බව යන ශික්ෂාවන් කෙරෙහි අවධානය යොමුකළ යුතු ය.
මෙම සිදුවීමේ දි දැරියක ඝාතනය කිරීම සම්බන්ධ පුවත්ති වාර්තාකරණයේදී සත්‍යගරුක බව මධ්‍යස්ථ බව සහ පොදු යහපත මුළුමනින් ම නොසලකා හරිනු දැකිය හැකිය. දැරිය ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කිසියම් හේතුවක් මත යටපත් වූයේ යැයි සිතිය හැකිය. එසේ වූවා නම් සැඟවීමට උත්සාහ කරන තොරතුරු අනාවරණය කිරීමේ පර්යේෂණාත්මක වාර්තාකරණයක යෙදීමේ අවස්තාව මාධ්‍යවේදියාට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙදී මෙම පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදුවි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් පුද්ගලයෙකු සැකකරු විය හැකි වූවත් මාධ්‍යවේදියාට ඔහු සැකකරුවකු විය යුතු නැත. මාධ්‍යවේදියා මෙහිදී සැකකරුවන්ගේ පැටිකිරිය දිගහරිමින් පොලිසියේ භූමිකාව ද රඟපානු පෙනෙයි. මෙය අශෝභන ක‍්‍රියාවයක් මෙන් ම ආචාර ධර්ම විරෝධී වේ.
මෙවැනි සිදුවීම් සම්භන්ධයෙන් පුවත්පතින් පාඨකයාට කියා දිය යුතු ආචාර ධර්මය කුමක් ද? පාඨකයන් ට වඩ වඩාත් සත්‍ය හා නිවරදි සහා විනිවිද බවකින් යුතු ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවට භාවාතිහය හා හැගීම් අවුස්සන ශිර්ෂ පාඨ හා ඡුායාරූප මගින් මහජනයාගේ හැගීම් අවුස්සන ප‍්‍රවෘත්ති ඵල කිරිම තුලින් පාඨකයාට ලබා දෙන නිවරදි හා සත්‍යගරුක බව කුමක්ද?
මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාළාෙවි 2 වැනි වගන්තිය යටතේ සුරැුකිය යුතු නිරවද්‍ය වාර්ථාකරණය මෙම පුවතේ කොතැනත හෝ ඉටු වී තිබේ ද? කරුණු වඩ වඩාත් තහවුරු කිරීම වෙනුවට කිසිවක් සොයා නොබලා ඉදිරිපත් කරන මෙවැනි ප‍්‍රවෘත්ති මගින් අදාල පුද්ගලයාට සිදු කරන අපහාසය මෙන් ම පාඨකයාට ලබා දෙන තෘප්තිය කුමක් ද? ගැටුමි සැම විටම ප‍්‍රවෘත්ති උත්පාදනය කල ද එය වාර්ථාකරණටය් දි වඩාත් නිවරදි නොවිම තුලින් පුවත්පතට ඇති ව්ශ්වසනීයත්වයට බරපතල ලෙස පහර එල්ල වේ. කෙතරමි නිවරදි සත්‍ය හා කාලීන ප‍්‍රවෘත්තියක් හෝ සිදුවීමක් වුව ත් සමාජයේ පවත්නා සදාදාරාත්මක හරයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැමවිටම ක‍්‍රියාකල යුත්තේ එකී සංස්කෘතියට මෙන් ම සාමාන්‍ය ජීවිතයට අදාළ වන පරිදි ය. තමන් ිඅයත් වන හා නොවන දෙඅංශයටත් තම වෘත්තීය ගරුත්වයත් යටත් ව මාධ්‍යෙවිදියා ආචාර ධර්මයන් ට ගරුකළ යුතු වන්නේ ය.

No comments:
Post a Comment